කාදිනල් හිමි ආණ්ඩුවේ කමිටුවට එරෙහි වෙයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස අගරදගුරු” අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ  පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය සොයා පෙළගැසෙමු යන මැයෙන්...