විදේශ ඇමතිගේ ඉල්ලීමට කාදිනල් හිමියන්ගෙන් දැඩි පිළිතුරක්

විදේශ අමාත්‍යවරයා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමු කර තිබූ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණ් ඊට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එලෙස සාකච්ඡාවක් ලබාදීමට කාදිනල් හිමියන් සූදානම් නමුත් ඊට පෙර ආණ්ඩුව කොන්දේසි කිහිපයක් ඉටු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල්...