අගමැතිගෙ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය කාදිනල් හිමියන් දැඩිව විවේචනය කරයි.!

පාස්කු ප්‍රහාරය සම්බන්ද සත්‍ය යටගැසීමේ කුමන්ත්‍රණයක් ඉතා සූක්ෂම අයුරින් වර්තමාන ආණ්ඩුව සිදුකරමින් සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා. අද (08) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ මේ වන විට ආණ්ඩුවද ජාත්‍යාන්තරයට ගොස් පාස්කු ප්‍රහාරයට සුදු හුණු ගෑමේ අළුත් ව්‍යාපෘතියක නිරතවීමට සූදානම්වන බවයි. ඒ සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය...