ගුරුවරු 400 ක් පොසිටිව්, 25 ක් මැරිලා කියලා සිළුමිණ පත්තරේ අමූලික බොරුවක් දාලා – ජෝසප් ස්ටාර්ලින්

ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 400 ක් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඉන් ගුරුවරුන් 25 ක් මියගිය ඇති බවටත් සිළුමිණ පුවත්පත පලකර ඇති පුවත සම්පූර්ණ අසත්‍යක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ...