ඇන්ටිජන් එකක් 650 ට කරන්න පුළුවන්. බිස්නස්කාරයෝ කරන්න දෙන්නෙ නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ලෝකයේ පවත්නා මිලගණන් යටතේ PCR පරීක්ෂණයක් රුපියල් 2000 ටත් රැප්ඩ් ඇන්ටිජන් පරික්ෂාවක් රුපියල් 600 ත් – 650 ත් අතර මිලකටත් සිදුකළ හැකි බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. Youtube නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සමඟ එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අඩු මිලට මෙරටට...