ජයන්ත කැටගොඩගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා මහ බැංකු අධිපති ධූරය භාර ගැනීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වුනා.