ලොක්ඩවුන් කාලයේ අත්‍යවශ්‍ය සේවා කියමින් ලක්ෂ 60ක් පාරේ ඇවිදිනවා – වෛද්‍ය ජයන්ත

අත්‍යවශ්‍ය සේවා යැයි කියමින් ලොක්ඩවුන් කාලය තුළ ලක්ෂ 60ක් පමණ පිරිසක් එළියේ ගැවසෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. එම ලක්ෂ 60ක පමණ පිරිස අනිවාර්යයෙන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ යුතු අතර එයින් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා අය නිවෙස්වල රැඳවීමට හා ඒ ඒ රෝගීන්...