රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ මෙතෙක් තුන් වේලක් කෑ ජනතාවට ඇතැම් විට දෙවේලක් කා කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර පැවසීය. මෙම තත්ත්වය කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවත්, ආර්ථිකය හරි අතට පැමිණි වහා ජනතාවට සහන ලබා දිය හැකි බවද ඒ මහතා කීය. මන්ත්‍රීවරුන්ද වැටුප පරිත්‍යාග...