අපි දෙවේලක් කන්න කිවේ නෑ – අපිට ඕන හතරවේලක් කවන්න – ජගත් කුමාර

තුන්වේලක් ආහාර ගන්නා ජනතාවට දෙවේලක් ආහාර ගන්නා ලෙස යෝජනාවක් කිසිවිටෙකත් ආණ්ඩුව හෝ තමන් ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.  “ආණ්ඩුව ආණ්ඩුවෙ මන්ත්‍රීවරුන් ලවා ජනතාවට දෙවේලක් කන්න කියලා ප්‍රකාශයක් කළෙත් නෑ. ආණ්ඩුවත් අපිත් බලන්නෙ ජනතාවට තුන්වේලක් නෙවෙයි පුළුවන් නම් හතර වේලක් කාලා ජීවත් වෙන්න ඕනෙ...