ජගත් කුමාරට අං ඇවිත් – ජගත් කුමාර ට ගාමිණී ලොකුගේ ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පිළිබඳ තමා කණගාටුව පළකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. සරත් වීරසේකර විසින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ස්ථාන මාරුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් මත තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ඊයේ (17) ප්‍රකාශ කළේය. දින 10ක් ඇතුළත තමා...