යාපනේ චන්ඩි නිදහසේ අපරාධ කරන හැටි මෙන්න

යාපනය - කෝපායි ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී කඩු පොලු වලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ අදත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පෙරේදා 8.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් පුද්ගලයන් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. කෝපායි රෝහලට ඇතුළත් කළ ඔවුන් අසාධ්‍ය තත්ත්වය...