“වියත්මඟ” ගොඩහේවාගේ වාරකන් කතාව පට්ටපල් බොරුවක් බව අධිකරණයේදී හෙළිවේ.

පසුගිය මැයි 20 වැනිදා කොළඹ වරායට නුදුරින් පිහිටි දේශීය මුහුදු සීමාවේදී එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පාරිසරික හානිය නිසා කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මසුන් 20 ක් හා තල්මසුන් 4 ක් මේ දක්වා මියගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ (30 දා) පස්වරුවේ කොළඹ අතිරේක...