ජොතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි

අද දින ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා . මහ මෙව්නාව හා සේරුවා විල පුද බිම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව අද දින ඔහු කැඳවා තිබුණා. පැය හතරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් අතර අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සමාජ...