දුම්රිය වර්ජනයක්

අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ,  දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය. මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ...