ඔය ඇමතිකම දෙන්න ඩඩ්ලිට..! – හර්ෂණ රාජකරුණා

ප්‍රධාන හාල් මෝල් සියල්ලේම අයිතිය සතුවන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැවින් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හාල්මිල සම්බන්ධව තීරණයක් ගත හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ ඊයේ (02) දින මාධ්‍ය අමතමින්. හදිසි නීතියද ගෙන එමින් විවිධාකාර දෑ සිදුකළද අවසානයේදී අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතාගේ මිලට යටහත් පහත්ව...