රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන රජයේ ආයතනවල නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ සතියකට උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි. එම කැදවීම සිදුකළ යුත්තේ ද අදාළ නිලධාරීයාට අයත් රාජකාරිය නිවසේ සිට සිදුකිරීමට නොහැකි අවස්ථාවල පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්...