හමුදාවට එන්නත් භාරදෙනවා නම් යුද්ධ කාලේ ආයුධ දෙන්න තිබ්බේ සෞඛ්‍ය අංශයට – GMOA

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන...