අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. එම ගැසට් නිවේදනය මගින් මුදල්, නගර සංවර්ධන හා නිවාස , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ ඒකාබද්ධව තිබූ අමාත්‍යාංශ අතරින් මුදල් අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම්...