ආයතන 12ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ

ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශය සේවා බවට පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේය. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම...