තෙවන වතාවටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකිකයා

රී ලාංකික දේශපාලනඥයෙකු වූ වී. ආනන්දසංගරී මහතාගේ පුත්‍රයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා තෙවන වතාවරටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. පෙරේදා (සැප්. 20) පැවති කැනේඩියානු මැතිවරණයේදී ගැරී ආනන්දසංගරී මහතා ජයග්‍රහණය කර ඇති අතර එරට පාලක පක්ෂය වන ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ගැරී ආනන්දසංගරී මහතා මැතිවරණයට ඉදිරිපත් වී ඇත. Rouge Park කොට්ඨාසය...