කෝවිඩ් වලට මුහුණ දෙන්න ගම්පහ මහ රෝහලේ පහසුකම් පුළුල් කරයි

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහලක් වන ගම්පහ මහ රෝහලේ යටිතල පහසුකම් හා අනෙකුත් පහසුකම් පුළුල් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි සත්මහල් ගොඩනැගිල්ල හා වායු සමීකරණ පද්ධතිය මෙන්ම දැඩි සත්කාර ඒකකය ඉතාම දියුණු තත්ත්වයට පත් කර තිබෙනවා. එමෙන්ම පෞද්ගලික ධන පරිත්‍යාග ශීලින්ගේ සහයෝගයෙන් ඇඳන්...