කොරෝනා වසංගතය තව මාස දෙකකින් අවසන් – ගාමිණී ලොකුගේ

කොරෝනා වසංගතය පාලනය කර තවත් මාස දෙකකින් පමණ මෙරට ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කරයි. කොරෝනා තුන්වන රැුල්ලද අද වන විට යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකිව තිබෙන බවත් පැවසූ ඔහු දැනට රට පුරා එන්නත් ලබාදීමේ කටයුතු සිදු වන බවත් සඳහන් කළේය....