අපි අමාරුවේ වැටෙනවා -විදුලි බිල ගෙවන්න -ගාමිණී ලොකුගේ ජනතාවගෙන් ඉල්ලයි

විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.  "තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ...