අවුරුදු 15කට යුගදනවි අමෙරිකාවට දුන්නා – අස්සන් කළේ දෙපැත්තටම පහසු වෙලාවක!

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම වෙත මෙම අයිතිය ලබාදෙන්නේ ඇයිදැයි විමසූ විට අමාත්‍යවරයා පවසා සිටියේ ‘ඒ සමාගම ඒක කරන්න පුළුවන් ශක්තිමත් සමාගමක්’ බවයි. මැදියම් රාත්‍රියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ලොකුගේ අමාත්‍යවරයාගේ...