ජනතාවගේ ජීවිත එක්ක විහිළු කරන්න එපා -සිරිල් ගාමිණි පියතුමා ආණ්ඩුවට කියයි

රටේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත පිළිබඳ කලබල නොවන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනතාවට දැනුම්දෙයි. එය අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකෙරුණු තොරතුරක් බව ඔහු පවසයි. ජා - ඇළ බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට ඊයේ පෙරවරුවේ...