බස්නාහිරින් ගිය 425කට ගාල්ලේදී ඇස්ට්‍රාසෙනෙකා 2 මාත්‍රාව දී ඇති බව හෙළිවෙයි

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ඇස්ට්‍රාසනෙකා 2 වැනි මාත්‍රාව ලබාදුන් 632 ක පිරිසෙන් 425 දෙනෙකු ම  බස්නාහිර පළාතෙන් පැමිණි අය බවට අනාවරණය වී තිබේ. උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී  පසුගිය 05 සහ 07 යන දිනවලදී මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ. එලෙස එන්නත් දුන්...