රජය විසින් කළු සල්ලි සුදු කිරීමේ මුදල් පනතක් පාර්ලිමේන්තුවට – එරාන් වික්‍රමරත්න

රජය විසින් කළු සල්ලි සුදු කිරීම සඳහා නව මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව විපක්ෂය චෝදනා කරයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද (25) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය. "මේ මුදල් පනත ගේන්නේ රජයට බදු නොගෙවපු අයට සමාවක් දීලා කළු සල්ලි සුදු කරන්න....