රට වෙනුවෙන් දේශපාලඥයින් සිය වැටුප පරිත්‍යාග කළ යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි

පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ ජනතාවට පමණක් දුෂ්කරතා විඳ දරා ගනිමින් ක්‍රියා කරන ලෙස ප්‍රකාශ කිරීම කිසිසේත් සුදුසු නොවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඔවුන්ගේ වැටුප ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ යුතුව පවතින බව උන්වහන්සේ පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ...