පිරිත් විකාශය නවත්වන්නැයි කියා’ හිමි නමකට පොලු පහර

ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හැරීමට උරණවු පුද්ගලයකු විහාරස්ථානයක හිමි නමකට පොල්ලකින් සහ අතින් පයින් පහරදි ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. පහර කෑමට ලක්වූ ඇල්පිටිය වල්අඹගල බෙරලියමුකලාන සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසී හිමි නම පොලිසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත්ව ඇත. රටේ පවතින වසංගත...