ප්‍රශ්න විසඳන්නේ කුණු වෙලා ඕජස් ගලනකොට – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

රටේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව මෙතරම් ප්‍රමාද ඇයි යන්න පිළිබඳව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළේය. උන්වහන්සේ පැවසුවේ, රටේ බොහෝ ප්‍රශ්න රජය විසින් විසඳනු ලබන්නේ, එම ප්‍රශ්න ඇට්ටකුණා වී, කුණු වී ඕජස් ගලන අවස්ථාවේදී බවය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව පැවසුෙව්, අද පැවති මාධ්‍ය හමුවකට ඒක් වෙමිනි. පූජ්‍ය ඇල්ලේ...