රට භාර දුන්නේ පාලනේ කරන්න – වෙන්දේසි කරන්න නෙවෙයි – ඇල්ලේ ගුණවංශ හිමි

Puwath Module Web View තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉල්ලා අස්වෙමින් සිටින බව ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ අනුව උන්වහන්සේ ප්‍රකාශ කළේ ජාතික සම්පත් කිසිඳු ලෙසක අලෙවි කිරීමට ඉඩදී නොමැති බවත් වාරායේ අක්කර 13 සහ තවත් ආයතන ගණනාවක් ලබාදීමට සූදානම් කර ඇති බවයි....