මුට්ටි පා කළ එලියන්ත් කොවිඩ් ආසාදිතව රෝහලේ

පසුගියදා කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන එලියන්ත වයිට්ට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර...