ලංකාවේ ආර්ථික හදිසි තත්වය BBCය ලෝකෙටම කියයි

මුදලේ වටිනාකම සීඝ්‍ර ලෙස පහත වැටීම කරණ කොට ගෙන දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව ආර්ථික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට ඇති බව බීබීසිය වාර්තා කර තිබේ. එම වාර්තාව : Covid: Sri Lanka in economic emergency as food prices soar – BBC News බලධාරීන් පවසන්නේ සහල් සහ සීනි ඇතුළු මූලික ආහාර...