“තාත්තගෙ නඩුව නිසා මට රස්සාව නැතිවුනා..දුමින්ද සභාපති වුනා”

තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක යනුවෙන් තරුණයෙකු ෆෙස්බුක් සටහනක් මඟින් සදහන් කරයි. තමාගේ රැකියාව තම පියාට තිබූ නඩුවක් නිසා අහිමි වුණත් දුමින්ද සිල්වා...