අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6දෙනාට ඇප – ඔවුන් නිරෝධායනයට

අත්අඩංගුවට ගත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2කබැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. W.D රාමනායක මාවත ආසන්නයේ විරෝධතාවයකට සහභාගී වීමෙන් ඔවුන් පිරිස නිරෝධායන නීතීන් උල්ලංඝණය කර බවටයි පොලිසිය චෝදනා කළේ. ඔවුන් ඍජු නිරෝධායනයට...