සය නිවුන් දරු උපත පිටුපස සිටි වෙද- හෙද දෙවිවරු

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු ප්‍රසූතිය ඊයේ (21 ) උදෑසන කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සිදුකෙරිනි. ලොව අතිශය දුර්ලභ සිදුවීමක් වන එකවර දරුවන් සයදෙනෙකු බිහි කිරීමේ සය නිවුන් දරු උපතක් මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වී නොමැත. දියණියන් තිදෙනෙක් සහ පුතුන් තිදෙනෙකු බිහිකරමින් සිදුකල සිසේරියන් ශල්‍යකර්මය සිදු කලේ විශේෂඥ ප්‍රසව සහ...