වාහන 164ක් මිලදී ගැනීමට බැසිල් අනුමැතිය ඉල්ලයි

අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවහ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත්ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව වාර්තා වෙයි. අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම...