රට ඇරියම වහන්න කියනවා.. වැහුවාම අරින්න කියනවා – දිලුම් අමුණුගම

රට වසා දැමීමට අවශ්‍යම අවස්ථාවක් මතු වුවහොත් ඒ පිළිබඳ තීරණය සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමූ විට විවෘත කරන්නැයි පවසන්නේත් රට විවෘත කළවිට වසා දමන්නැයි පවසන්නේත් කණ්ඩායම් කිහිපයක් විසින් බවය. "ජනතාව මේක අරින්න කියන්නෙත් නෑ. ජනතාව මේක වහන්න...