අපිට බාරදුන්න රට අපි ප්‍රේමදාසට බාර දෙන්න ලෑස්ති නෑ – දිලුම් අමුණුගම

ජනතාව අපට බාර දුන් රට ප්‍රේමදාසට බාරදීමට අප සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කරයි. ඔහු මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි. එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ විපක්ෂය වසංගතය පවා උපයෝගී කරගෙන දේශපාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවකි. නමුත් වසංගත තත්ත්වය නිමවූ වහා ජනතාවට සහන...