මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරයා විසින් මේ බව සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා. සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත්තේ. පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා...