මටත් අමාරුයි – පඩියෙන් බාගයක් දෙන්නම් – ඩිලාන් පෙරේරා

ආර්ථික අපහසුතා හේතුවෙන් සිය සම්පූර්ණ වැටුප පරිත්‍යාග කළ නොහැකි බවත්, තමා දැන් නීතීඥ වෘතියේද නොයෙදෙන බැවින් එලෙස මුලු වැටුප පරිත්‍යාග කලහොත් තමාට ජීවත් වීමටවත් නොහැකි නිසා වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල වෙනුවෙන් කැප කළ හැකි බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි. තමාගේ සියලු ඉතුරුම් පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කර ඇතත් එම...