සීනි මිල ඉහළ යැවුවේ විපක්ෂයේ කාලකණ්ණි – ඩිලාන් පෙරේරා

මෙරට සීනි මිල ජනතාවට දරා ගැනීමට නොහැකි තරම් ඉහළ යාමට හේතුවත් විපක්ෂයේ කාලකණ්ණි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි. එහිදී සීනි ආනයනකරුවන් විසින් ‍රටේ විවිධ ප්‍රදේශවල සීනි තොග සඟවා සිටි බවත් එලෙස කටයුතු කළ පුද්ගලයන් විපක්ෂයට සම්බන්ධ බව මේ වනවිට ආනවරණය වී ඇතැයි ඔහු පවසයි. මේ වනවිට සීනි...