ආර්ථිකය නගාසිටුවීමට ගංජා වැනි ශාක වැවීමට අවසර දිය යුතුයි – ඩිලාන් පෙරේරා

මත්පැන් අලෙවිසැල් විවෘත කළේ කවුරුන් ද යන්න තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් වන වගකීම තමා භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. මත් වතුර පානය කිරීම නීති දමා නැවැත්විය නොහැකි අතර බොන පුද්ගලයින් බොන බවත් නොබොන පුද්ගලයින් නොබී සිටිය යුතු බවද ඔහු සඳහන් කළා. මෙහිදී ආර්ථිකය නගාසිටුවීම යෝජනා කිහිපයක්ද ඩිලාන්...