මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දේශබන්ධු තෙන්නකෝන් සිදුකර තර්ජනය හෙළා දකිනවා – මනූෂ

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යනු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන් විවේචනය කරන ස්වාධීන මාධ්‍යවේදියෙකු බවත් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් එම මාධ්‍යවේදියාට සිදුකර ඇති තර්ජනය හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසනවා. අද (06) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට...