දේශබන්දු තෙන්නකෝන් මුව ආවරණ නොමැතිව ජීම් විවෘත කිරීමේ උත්සවයක

පවත්නා කොවිඩ් තත්ත්වය තුළ උත්සව ඇතුළු සියලුම රැස්වීම් තහනම් කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන තත්ත්වයකදී වේයන්ගොඩ කායවර්ධන මධ්‍යස්ථානයක විවෘත කිරීමේ උත්සවයකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගීවී තිබෙනවා. වේයන්ගොඩ තරුණ ව්‍යාපාරිකයෙක් වන කුමුදු ප්‍රියංකර මහතාට අයත් මෙම කායවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවය අද (08) පෙරවරුවේ...