දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයකට ආගමික නායකයන්ගේ විරෝධය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සර්වාගමික පූජ්‍ය පක්ෂය සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන හා නීතිමය කටයුතු...