D.A රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනා නිදහස්

D.A රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනාත් නිදහස් කිරීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග කර තිබෙනවා. 2019 නොවැම්බරයේදී ජනාධිපති රාජපක්ෂ මහතා කොළඹ නිත්‍ය මහාධිකරණය විසින් එම නඩුවෙන් නිදහස් කළා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට ද නඩු විභාගයේදී විනිසුරු මඬුල්ල විසින් නියෝග කළා