IMF කියන්නේ යකෙක් නොවෙයි

IMF යනු යකෙක් නොවෙන බවත් IMF සමඟ තාමද මෙගොසෙෆ් කරන තිබෙන බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. 'එක්ව ජයගමු' නම් අද දෙරණ විශේෂ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. මමත් BOI එකේ ඉන්න ⁣වෙලාවට ටැක්ස් කට් කියලා ආවා,ඒ කියන්නේ ටැක්ස් හොලිඩේ දෙන්න එපා කියලා.මම ඊට පස්සේ ඒ ගොල්ලන්ට...