මම කළකිරිලා – රට යන්නයි ඉන්නේ – ධම්මික බණ්ඩාර

කොරෝනා රැල්ලට ධම්මික පැණිය හදලා රට තුළ ප්‍රසිද්ධියට පත්වුණු කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අද හතර වටින්ම ප්‍රහාර එල්ල වෙන්න පටන් අරන්. ඒ පැණිය ආහාරයක් වශයෙන් පාවිච්චි කරන්න විතරක් ආයුර්වේදයෙන් දුන්න තාවකාලික බලපත්‍රයත් දැන් තහනම් කරලා. ඒ මදිවට දේශපාලකයන්ට, රජයේ කාර්යාලවල ධම්මක පැණි බෝතල් ලක්ෂයක් බෙදාහැරපු ධම්මික වෙද මහත්තය අද...