මෙරට කොවිඩ් පාලනයට නව එන්නත් වර්ග 3ක්

ශ්‍රී ලංකාව තුළ මේවන තෙක් භාවිත නොකළ කොවිඩ් මර්දන එන්නත් වර්ග 3ක් ඉදිරි සති 2ක තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම එන්නත් වර්ග 3 ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙන බවය. මේ අතර, කොවිඩ් මර්දන කටයුතුවලදී මෙරට අවුරුදු 18ට...